Monday, May 20, 2024
spot_img

ගාල්ලේ වෙඩි තැබීමකින් රාජ්‍ය ඇමැති ඩී.වී. චානකගේ මාමණ්ඩිය මරුට

ගාල්ල ඩික්සන් පාරේදී අද (23) සිදුවූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පොලිසිය පැවසුවේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි

මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ රෙදිපිළි අලෙවි කිරීමේ ආයතනයක හිමිකරුවෙක් වන ලලිත් වසන්ත මෙන්ඩිස් නමැති අයෙක්.

මෙම පුද්ගලයා විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානකගේ මාමණ්ඩිය බවයි පොලිසිය පවසන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles